Skip to main content

Posts

Earn Free BitCoin

1 BTC now equals to 1,425,286.97 Sri Lankan Rupee. Use this URL and earn free BTC http://www.freebiebitcoin.com You just need to do some activity and earn bitcoin
Recent posts

උප පරමාණුක අංශු

උප පරමාණුක අංශු වක් කියන්නේ මොකද්ද කිව්වොත් සරලව සියලුම පදාර්ථ වල මූලික ශක්ති හෝ  පදාර්ථ ඒකකයක්.අපි සාමාන්යෙන් ඉගන ගන්නේ මුලික තැනුම් ඒකකය පරමාණුව කියල උනත් අපි දැන් කතා කරන අංශු ඊටත් වඩා කුඩා අංශු විශේෂයක්.ඒවා අතරින් අපි අහල තියන සමහරක් ඒවත් එහෙම නොවෙන ඒවත් තියෙනවා. උදාහරණයක් විදියට නියුට්‍රෝන ඉලෙක්ට්‍රොන ෆෝටෝන ආදී සමහරක් අංශු ගැන අපි අහල තියනවා. එත් මේ ලිපියෙන් කියන්න හදන්නේ එහෙම නොවන තව ගොඩාක් දේවල් මේ විශ්වයේ තියන බව.